අපගේ කලාපයේ සිදුවන මිනිස් ජාවාරම මුලිනුපුටා දැමීමටත්, වඩා වැදගත් ලෙස, මිනිසුන් මුහුදේදි සිය ජීවිත අවදානමෙහි හෙළාගැනීම වැළැක්වීමටත්, ඕස්ට්‍රේලියානු රජය ඕස්ට්‍රේලියානු දේශසීමා ආරක්ෂා කිරීමට කැප වී සිටී.
ස්වෛරීය දේශසීමා මෙහෙයුම යනු හමුදාව මගින් සිදු කරනු ලබන දේශසීමා ආරක්ෂණ මෙහෙයුමක් වන අතර, මෙම රැකවරණය ලබා දීම පිණිස එය 2013 වසරේදී ස්ථාපිත කර තිබේ.
ඕස්ට්‍රේලියාවට යෑමට ඇත්තේ එකම මාර්ගයකි — එනම් වලංගු වීසා බලපත්‍රයක් ලබා ගැනීමය.
ඕස්ට්‍රේලියාවට ආරක්ෂාකාරී ලෙස සහ නීත්‍යානුකූලව යාම පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට, ආගමන සහ පුරවැසිභාවය වෙබ් අඩවිය වෙත යන්න.